රෝම 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+
33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+