යොහන් 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+ රෝම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු. හෙබ්‍රෙව් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එමනිසා මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී+ කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට+ අපට පුළුවන. එහෙයින් අපට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපි ලබාගනිමු.+
6 යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+
2 අප යේසුස් කෙරෙහි විශ්වාසය තබන නිසා දෙවි වෙතට ළං වී+ ඔහුගේ මහත් කරුණාව අද්දැකීමට ප්‍රස්තාව දැන් අපට උදා වී ඇත. එහෙයින් දෙවි ඉදිරියේ තේජසට පත් වීමේ බලාපොරොත්තුව ඇතුව+ සිටින අපි ඒ ගැන බොහෝ සෙයින් සතුටු වෙමු.
16 එමනිසා මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට ළඟා වී+ කිසි බියක් සැකක් නොමැතිව නිදහසේ ඔහුට යාච්ඤා කිරීමට+ අපට පුළුවන. එහෙයින් අපට උපකාර අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව අපි ලබාගනිමු.+