ක්‍රියා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+ 2 තිමෝති 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටින්නේ තෝරාගත් අය වෙනුවෙනි.+ එසේ කිරීමෙන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටීමෙන් ලැබෙන ගැලවීමද ඒ සමඟ සදාකාල තේජස භුක්ති විඳීමේ ප්‍රස්තාවද ඔවුන්ටත් උදා වේ.+
22 එහිදී ඔවුහු, “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි”+ කියා පවසමින් ගෝලයන්ට තම විශ්වාසය දුර්වල කරගන්නේ නැතුව එය ශක්තිමත්ව තබාගැනීමට දිරිගැන්වූහ.+
10 මා සෑම දෙයක්ම විඳදරාගෙන සිටින්නේ තෝරාගත් අය වෙනුවෙනි.+ එසේ කිරීමෙන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටීමෙන් ලැබෙන ගැලවීමද ඒ සමඟ සදාකාල තේජස භුක්ති විඳීමේ ප්‍රස්තාවද ඔවුන්ටත් උදා වේ.+