යෙසායා 54:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+ යෙසායා 62:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ස්ත්‍රිය,+ ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමද+ රජවරු ඔබේ තේජසද දකිනු ඇත.+ යෙහෝවා දෙවිම ඔබට පවරන අලුත් නමකින් ඔබව හඳුන්වනු ලබයි.+
5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+
2 “ස්ත්‍රිය,+ ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමද+ රජවරු ඔබේ තේජසද දකිනු ඇත.+ යෙහෝවා දෙවිම ඔබට පවරන අලුත් නමකින් ඔබව හඳුන්වනු ලබයි.+