රෝම 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම+ ඇලුම් කරන්නෙමි.+ 2 කොරින්ති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය.
16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය.