යොහන් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අප සියලුදෙනාටම ඔහුගෙන් නොඅඩුව+ මහත් කරුණාව ලැබිණ. මන්ද ඔහු මහත් කරුණාවෙන් පිරී සිටින්නේය.+ කොලොස්සි 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද දෙවිගේ+ ගතිලක්ෂණවල+ මුළු පරාසයම පූර්ණ ලෙස පිළිබිඹු වන්නේ+ ක්‍රිස්තුස් තුළින්ය.