මාක් 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ 1 කොරින්ති 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ශුද්ධ ලියවිල්ලෙහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත.”+
24 එමෙන්ම මා ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. ඔබ යාච්ඤාවෙන් ඉල්ලන සෑම දෙයක්ම ඔබට මේ වන විටත් ලැබී තිබෙනවා කියා විශ්වාස කරන්න. එවිට ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+
9 ශුද්ධ ලියවිල්ලෙහි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය. “දෙවි තමන් ප්‍රේම කරන අය වෙනුවෙන් සූදානම් කර ඇති දේවල් ගැන සිතන්නවත් කිසි කෙනෙකුට බැරිය. කිසිම කෙනෙක් එවැනි දෙයක් ඇසුවේවත් දුටුවේවත් නැත.”+