මතෙව් 11:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මා මෘදු ගුණැති+ නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ+ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.+ එමගින් ඔබට මහත් සහනයක්+ ලබාගත හැකියි. ක්‍රියා 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව+ දාසයෙක් මෙන්+ කඳුළු සලමින් සේවය කළා. යුදෙව්වන් මට විරුද්ධව මොන තරම් පීඩා හා ප්‍රශ්න ඇති කළාද!+ රෝම 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවිගේ මහත් කරුණාව අද්දකින මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න+ කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන+ විශ්වාසයට+ එකඟව එසේ කිරීමට වගබලා ගන්න. ෆිලිප්පි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න. 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
29 මා මෘදු ගුණැති+ නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ+ පිළිගෙන මගෙන් ඉගෙනගන්න.+ එමගින් ඔබට මහත් සහනයක්+ ලබාගත හැකියි.
19 මම ස්වාමීන් වෙනුවෙන් ඉතා නිහතමානීව+ දාසයෙක් මෙන්+ කඳුළු සලමින් සේවය කළා. යුදෙව්වන් මට විරුද්ධව මොන තරම් පීඩා හා ප්‍රශ්න ඇති කළාද!+
3 දෙවිගේ මහත් කරුණාව අද්දකින මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න+ කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන+ විශ්වාසයට+ එකඟව එසේ කිරීමට වගබලා ගන්න.
3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න.
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+