ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ නිසා ඔබ සියලුදෙනාටම එක්සත්ව+ එක හඬින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පියාණන් මෙන්ම දෙවිද වන තැනැත්තාණන්ට ප්‍රශංසාව සහ ගෞරවය ලබා දීමට හැකි වනු ඇත.

  • 1 කොරින්ති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්+ ඔබෙන් යමක් ඉල්ලීමට කැමැත්තෙමි.+ එනම් ඔබ පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවයි.+ ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි.+ ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.+

  • ෆිලිප්පි 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නිතරම ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචියට ඔබින ආකාරයකින් හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් මා ඔබව බැලීමට පැමිණියත් නැතත් ඔබ සියලුදෙනාම එකඟතාවකින් සිතන බවත් ශුභාරංචිය මත පදනම් වූ ඔබේ විශ්වාසය රැකගැනීමට එකා මෙන්+ මහත් වෑයමක් දරන බවත් මට දැනගත හැකි වෙයි.

  • කොලොස්සි 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබේ සිත් පාලනය කිරීමට+ ක්‍රිස්තුස් ලබා දෙන සමාදානයට+ ඉඩ දෙන්න. මන්ද දෙවි ඔබව කැඳවා තිබෙන්නේ එක ශරීරයක් සේ සිටීමටත්+ සමාදානයෙන් සිටීමටත්ය. ඔබ තුළ ස්තුතිවන්තකමද දක්නට ලැබිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න