2 කොරින්ති 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලියවිලිවල සඳහන් වන්නේ, “මා තුළ තිබෙන විශ්වාසය නිසා කතා කළෙමි”+ කියාය. අප කතා කරන්නේ අප තුළත් එවැනිම විශ්වාසයක් තිබෙන නිසාය.
13 ලියවිලිවල සඳහන් වන්නේ, “මා තුළ තිබෙන විශ්වාසය නිසා කතා කළෙමි”+ කියාය. අප කතා කරන්නේ අප තුළත් එවැනිම විශ්වාසයක් තිබෙන නිසාය.