රෝම 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු. 1 කොරින්ති 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය.+ එලෙස දෙවිගේ කැමැත්තට එකඟව+ සෑම කෙනෙකුටම එම දීමනා නිසියාකාරව බෙදා දෙනු ලැබේ.+ 2 කොරින්ති 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙවි නොමිලේ ලබා දෙන, කියා නිම කළ නොහැකි ඒ දීමනාව ගැන ඔහුට ස්තුති වේවා!+
6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු.
11 නමුත් ඒ සියලු දේවල් සිදු වන්නේ එකම බලය විවිධාකාරව ක්‍රියාත්මක වන නිසාය.+ එලෙස දෙවිගේ කැමැත්තට එකඟව+ සෑම කෙනෙකුටම එම දීමනා නිසියාකාරව බෙදා දෙනු ලැබේ.+