රෝම 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවිගේ මහත් කරුණාව අද්දකින මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න+ කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන+ විශ්වාසයට+ එකඟව එසේ කිරීමට වගබලා ගන්න.
3 දෙවිගේ මහත් කරුණාව අද්දකින මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න+ කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන+ විශ්වාසයට+ එකඟව එසේ කිරීමට වගබලා ගන්න.