යොහන් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+ ක්‍රියා 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+
13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+
31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+