හෙබ්‍රෙව් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ස්වර්ගයට ගොස් ඇති දෙවිගේ පුත්‍රයා වන යේසුස්+ අපගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා ලෙස සිටින නිසා+ අපි දිගටම ඔහු කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු.+ හෙබ්‍රෙව් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+
14 ස්වර්ගයට ගොස් ඇති දෙවිගේ පුත්‍රයා වන යේසුස්+ අපගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා ලෙස සිටින නිසා+ අපි දිගටම ඔහු කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු.+
24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+