ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • කොලොස්සි 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 නිහතමානිකම බොරුවට මවාපාන්නත් දේවදූතයන්ට නමස්කාර කරන්නත් මහත් කැමැත්තක් දක්වන කිසිම කෙනෙකුට ඔබේ තෑග්ග+ ඔබට අහිමි කිරීමට ඉඩ නොදෙන්න.+ එවැනි අය තමන්ට යම් දේවල් දර්ශනය වී ඇති බව තරයේ කියා සිටිති.* ඔවුන්ගේ සිතුවිලි තම පව්කාර ආශාවලින් පාලනය වන නිසා ඔවුහු තම හිස උදුම්මාගෙන සිටිති. එසේ සිටීමට ඔවුන්ට කිසි සාධාරණ හේතුවක් නැත.

  • හෙබ්‍රෙව් 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 විවිධාකාර, නුහුරු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයෑමට වගබලා ගන්න.+ මන්ද සිත ශක්තිමත් විය යුත්තේ දෙවිගේ මහත් කරුණාවෙන්+ මිස ආහාරවලින් නොවේ.+ ආහාරවලට අනවශ්‍ය අවධානයක් ලබා දෙන අය එයින් ප්‍රයෝජනයක් ලබා නැත.

  • 1 පේතෘස් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් සියලු නපුරු ගතිගුණද සියලු වංචනික ක්‍රියාද කුහකකම, තණ්හාව හා ඊර්ෂ්‍යාවද අනුන්ගේ සිත් රිදවීමට පවසන සියලු දේද+ ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න