රෝම 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+
21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+