ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 12:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඇතැම්විට මා නැවත පැමිණෙන අවස්ථාවේදී මගේ දෙවි මට ලැජ්ජාවක් දැනෙන්න සැලැස්විය හැක. එසේ විය හැක්කේ කලින් පව්කාර ජීවිතයක් ගත කළ අය+ තමන් කළ අපවිත්‍ර දේවල් ගැනවත් වේශ්‍යාකම,*+ නින්දිත හැසිරීම+ යනාදි දේවල් ගැනවත් පසුතැවිලි වී නැති නිසාය. එහෙයින් සමහරවිට මට බොහෝ සෙයින් ශෝක වීමට සිදු වෙයි.

  • ගලාති 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කෙනෙක් තම පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට ඔහු හැසිරෙන ආකාරය පැහැදිලිය.+ වේශ්‍යාකම,*+ අපවිත්‍රකම,* නින්දිත හැසිරීම,*+

  • යූද් 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද අප අතරට යම් පිරිසක් රහසින් මෙන් ඇවිත් සිටිති.+ ඔවුහු දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිස්සුය.+ ඔවුන් පවසන්නේ අපගේ දෙවිගෙන් ලැබී තිබෙන මහත් කරුණාව කෙනෙකුට නින්දිත ක්‍රියාවල නිරත වීම සඳහා නිදහසට හේතුවක් කරගත හැකි බවය.+ අපගේ එකම අයිතිකරු+ සහ ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ට ඔවුහු ද්‍රෝහි වෙති.+ එහෙයින් බොහෝ කලකට පෙර ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති ආකාරයට+ ඔවුන් විනිශ්චයට ලක් විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න