1 තෙසලෝනික 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව+ හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි.+ හෙබ්‍රෙව් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+
26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+