ගීතාවලිය 51:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න.+නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න.+ එසකියෙල් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+ එසකියෙල් 18:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+ රෝම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+
10 අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න.+නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න.+
19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+
31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+
2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+