ගීතාවලිය 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න.+කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.+ සීලාහ්.
4 ඔබේ සිත කැලඹුණත් පව් නොකරන්න.+කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.+ සීලාහ්.