රෝම 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මා ප්‍රකාශ කරන ශුභාරංචිය තුළින් ඔබව ස්ථිර කළ හැක්කේ දෙවිටයි.+ ඒ ශුභාරංචිය යේසුස් ක්‍රිස්තුස් ගැන දේශනා කළ දෙයට සම්බන්ධ වේ. එළිදරව් කරනු ලබන පරිශුද්ධ රහස+ එයයි. දෙවි බොහෝ කාලයක් පුරා එය සඟවා තැබුවේය. 1 කොරින්ති 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යමෙකු අපව සැලකිය යුත්තේ ක්‍රිස්තුස් යටතේ වැඩ කරන සේවකයන්+ හා දෙවිගේ පරිශුද්ධ රහස්+ එළිදරව් කිරීමේ කාර්යය භාර දී ඇති අය+ ලෙසය.
25 මා ප්‍රකාශ කරන ශුභාරංචිය තුළින් ඔබව ස්ථිර කළ හැක්කේ දෙවිටයි.+ ඒ ශුභාරංචිය යේසුස් ක්‍රිස්තුස් ගැන දේශනා කළ දෙයට සම්බන්ධ වේ. එළිදරව් කරනු ලබන පරිශුද්ධ රහස+ එයයි. දෙවි බොහෝ කාලයක් පුරා එය සඟවා තැබුවේය.
4 යමෙකු අපව සැලකිය යුත්තේ ක්‍රිස්තුස් යටතේ වැඩ කරන සේවකයන්+ හා දෙවිගේ පරිශුද්ධ රහස්+ එළිදරව් කිරීමේ කාර්යය භාර දී ඇති අය+ ලෙසය.