ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+

  • කොලොස්සි 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත්+ ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම+ සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම+ ඔබත් සමාව දෙන්න.

  • 1 පේතෘස් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න