1 තෙසලෝනික 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්‍රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න. 2 තෙසලෝනික 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇත්තටම ඔබ සමඟ සිටියදීත් අප ඔබට මඟ පෙන්වූයේ,+ “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි”+ කියාය.
11 මීට අමතරව අප ඔබට උපදෙස් දුන් ලෙස සන්සුන් ජීවිතයක් ගත කිරීමටත්+ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා සිටීමටත්+ ඔබේම ශ්‍රමයෙන් වැඩ කිරීමටත්+ දැඩි උත්සාහයක් දරන්න.
10 ඇත්තටම ඔබ සමඟ සිටියදීත් අප ඔබට මඟ පෙන්වූයේ,+ “යමෙකු වැඩ කරන්න අකමැති නම් ඔහු කෑම නොකා සිටිය යුතුයි”+ කියාය.