මීකා 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි. 2 කොරින්ති 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පවිත්‍ර ජීවිතයක් ගත කිරීමෙන්ද දැනුම, බොහෝ ඉවසිලිවන්තකම+ හා කරුණාවන්තකම ඇතුව+ කටයුතු කිරීමෙන්ද දෙවිගේ බලය ඇතුව සිටීමෙන්ද කුහකකමින් තොර ප්‍රේමයක් ඇතුව සිටීමෙන්ද,+
8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.
6 පවිත්‍ර ජීවිතයක් ගත කිරීමෙන්ද දැනුම, බොහෝ ඉවසිලිවන්තකම+ හා කරුණාවන්තකම ඇතුව+ කටයුතු කිරීමෙන්ද දෙවිගේ බලය ඇතුව සිටීමෙන්ද කුහකකමින් තොර ප්‍රේමයක් ඇතුව සිටීමෙන්ද,+