කොලොස්සි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.* 1 පේතෘස් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+
12 ඒ අනුව දෙවි තෝරාගත්+ ශුද්ධ, ප්‍රේමණීය අය ලෙස ඉමහත් දයානුකම්පාවකින්,+ කරුණාවන්තකමින්, නිහතමානිකමින්,+ මෘදුකමින්+ සහ බොහෝ ඉවසිලිවන්තකමින්+ කටයුතු කරන්න.*
8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+