මතෙව් 5:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එහෙයින් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි.+ ලූක් 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.+