ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එසේම සහායක සේවකයන්ද+ ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි.+

  • තීතස් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මන්ද දෙවිගේ සේවකයෙකු*+ ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි.+ ඔහු හිතුමතේට කටයුතු නොකරන,+ ඉක්මනින් කෝප නොවන,+ බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු+ විය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න