රෝම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+ ෆිලිප්පි 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර,
2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+
10 එලෙසම වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට+ ඔබට හැකියාව ලබා දෙන්න කියාත් යාච්ඤා කරමි. එවිට ක්‍රිස්තුස්ගේ දවස දක්වා නිදොස්ව සිටීමටත්+ අනුන්ගේ විශ්වාසයට හානි නොකර+ කටයුතු කිරීමටත් ඔබට හැකි වන අතර,