රෝම 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රාත්‍රිය බොහෝදුරට ගෙවී ගොස් ඇත. අලුත් දිනක්+ අත ළඟය. එහෙයින් අන්ධකාරයට සම්බන්ධ ක්‍රියා අපේ ජීවිතයෙන් බැහැර කර+ ආලෝකයේ ආයුධ පැළඳගනිමු.+
12 රාත්‍රිය බොහෝදුරට ගෙවී ගොස් ඇත. අලුත් දිනක්+ අත ළඟය. එහෙයින් අන්ධකාරයට සම්බන්ධ ක්‍රියා අපේ ජීවිතයෙන් බැහැර කර+ ආලෝකයේ ආයුධ පැළඳගනිමු.+