ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 52:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්‍රව සිටින්න.

  • රෝම 16:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සහෝදරයෙනි, ඔබට යම් දෙයක් ගැන උනන්දු කිරීමට කැමැත්තෙමි. එනම් ඔබේ සහෝදරයන් අතරේ භේද පතුරුවන අය ගැනත්+ ඔබ ඉගෙනගත් දේවලට පටහැනි දේවල් පතුරුවමින් අන් අයගේ විශ්වාසයට හානියක් සිදු කරන අය ගැනත්+ සෝදිසියෙන් සිටින්න. එපමණක්ද නොව ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් වළකින්න.+

  • 2 තෙසලෝනික 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔබට යම් දෙයක් ගැන මඟ පෙන්වීමක් දීමට කැමැත්තෙමු.+ එනම් අපගෙන් ඉගෙනගත් දේවලට අනුව කටයුතු නොකරන,+ නොහික්මුණු ආකාරයකින් ක්‍රියා කරන+ සෑම සහෝදරයෙකුගෙන්ම ඔබ වෙන් වී සිටිය යුතු බවයි.+

  • 2 තිමෝති 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත්+ ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.*+ එවැනි අයගෙන් අහක්ව සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න