හිතෝපදේශ 28:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 චාටු බස් දොඩන තැනැත්තාට වඩා අවවාදයක් දෙන තැනැත්තා+ අන්‍යයන්ගේ ගෞරවය දිනාගනී. 1 තිමෝති 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+ තීතස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත. තීතස් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+ එළිදරව් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+
20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+
9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.
13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+
19 “‘මා අවවාද හා හික්මවීම් ලබා දෙන්නේ මා ආදරයෙන් සලකන* සියලුදෙනාටය.+ එහෙයින් නැවතත් ඔබේ උද්‍යෝගය ඇති කරගෙන ඔබ කළ දේ ගැන පසුතැවිලි වන්න.+