ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 26:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ජනයෙනි, මරණ නින්දෙහි සැතපී සිටින ඔබේ සෙනඟ යළි නැඟිටින්නෝය.+ මාගේ දේශයේ මිය ගිය අය නැවත ජීවත් වනු ඇත.+ දූවිල්ලෙහි සැතපී සිටින ජනයෙනි, අවදි වී ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද ගස් වැල් මත පිනි බිඳු වැටෙන්නාක් මෙන්+ ඔබත් පින්නෙන් නැහැවී යන්නහුය.+ දරුවන් බිහි කරන්නාක් මෙන් පොළොව එහි මිය ගිය අයව පිටතට දමනු ඇත.+

  • රෝම 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න