එෆීස 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+ කොලොස්සි 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+
5 අප කළ වැරදි හේතුවෙන් අප මැරී සිටියත්+ ඔහු අපව ජීවත් කර ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින අය බවට පත් කළේය. ඇත්තෙන්ම ඔබත් ගැලවී ඇත්තේ දෙවිගේ මහත් කරුණාව නිසාය.+
13 ඔබ වැරදි දේ කරමින් අචර්මච්ඡේදිතයන් ලෙස මැරී සිටියදී දෙවි ඔබව ජීවත් කර ඔහු සමඟ හදවතින්ම බැඳී සිටින අය බවට පත් කළේය.+ ඔහු ඉතා කරුණාවන්තව අපගේ සියලු වැරදිවලට සමාව දී,+