ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “මම ඔබව යවන්නේ වෘකයන් මැදට යවන බැටළුවන් වගෙයි.+ එමනිසා ඔබ සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව+ සිටිය යුතුයි. නමුත් පරෙවියන් මෙන් අහිංසක+ වන්න.

  • 1 තිමෝති 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය. නමුත් දෙවි සඳහා භක්තිය ඇති කරගන්නා කෙනෙක්+ සෑම අතින්ම ප්‍රයෝජන ලබයි.+ එමගින් ඔහුට දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට මඟ විවෘත වෙයි.+

  • 2 තිමෝති 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ අනුව යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම,+ විශ්වාසය, ප්‍රේමය හා සමාදානය+ යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න