ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 143:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+

      මන්ද ඔබ මාගේ දෙවිය.+

      ඔබේ මහත් බලය ඉතා අගනේය.+

      අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+

  • හිතෝපදේශ 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එසේ කරනවා නම් ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගෙන+ දෙවිව දැන හඳුනා ගනු ඇත.+

  • යොහන් 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යමෙක් දෙවිගේ කැමැත්ත කරන්න ආශාවෙන් සිටිනවා නම් මා උගන්වන දේ මගේම අදහස්ද නැත්නම් දෙවිගේ අදහස්ද කියා තේරුම්ගන්න ඔහුට පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න