යාකොබ් 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ අතරෙහි කෙනෙක් යම් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවාද? නොකඩවා යාච්ඤා කිරීමට ඔහුට පුළුවන.+ යම් කෙනෙක් සතුටින් සිටිනවාද? ඔහුට ගීතිකා ගැයීමට පුළුවන.+
13 ඔබ අතරෙහි කෙනෙක් යම් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවාද? නොකඩවා යාච්ඤා කිරීමට ඔහුට පුළුවන.+ යම් කෙනෙක් සතුටින් සිටිනවාද? ඔහුට ගීතිකා ගැයීමට පුළුවන.+