කොලොස්සි 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න. 1 තෙසලෝනික 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.+ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය වන ඔබ සඳහා දෙවිගේ කැමැත්ත එයයි.
17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න.
18 සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.+ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය වන ඔබ සඳහා දෙවිගේ කැමැත්ත එයයි.