එළිදරව් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ බොහෝ දේවල් විඳදරාගනිමින් සිටින්නහුය.+ ඔබ මාගේ නාමය වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නත්+ ඔබ විඩාවට පත් වී නැත.+
3 ඔබ බොහෝ දේවල් විඳදරාගනිමින් සිටින්නහුය.+ ඔබ මාගේ නාමය වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නත්+ ඔබ විඩාවට පත් වී නැත.+