කොලොස්සි 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ මන්ද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය. තීතස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+ 1 පේතෘස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+
18 භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ මන්ද ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස එසේ කිරීම සුදුසුය.
5 හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+
3 එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+