ක්‍රියා 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දැන් දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව+ රැකබලා ගැනීමටයි.+ ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන්+ කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත්+ මුළු රැළ ගැනත්+ හොඳ අවධානයකින් සිටින්න.+ ගලාති 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපගේ දෙවි හා පියාණන් වන තැනැත්තාගේ කැමැත්ත පරිදි+ යේසුස් අපගේ පව් උදෙසා තම ජීවිතය දුන්නේය.+ එසේ කළේ දැන් පවතින දුෂ්ට සමාජයෙන් අපව ගලවාගැනීමටය.+
28 දැන් දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව+ රැකබලා ගැනීමටයි.+ ඒ සභාව ඔහු මිල දී ගත්තේ තමාගේ පුත්‍රයාගේ රුධිරයෙන්+ කියා අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ගැනත්+ මුළු රැළ ගැනත්+ හොඳ අවධානයකින් සිටින්න.+
4 අපගේ දෙවි හා පියාණන් වන තැනැත්තාගේ කැමැත්ත පරිදි+ යේසුස් අපගේ පව් උදෙසා තම ජීවිතය දුන්නේය.+ එසේ කළේ දැන් පවතින දුෂ්ට සමාජයෙන් අපව ගලවාගැනීමටය.+