ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+

  • මතෙව් 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී+ තම බිරිඳට ඇලුම් වන්නේය කියාද ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’+ කියාද ලියා තිබෙනවා.

  • 1 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යමෙක් ගණිකාවක් සමඟ සම්බන්ධකම් පවත්වයි නම් ඔහුද ඇයද එක ශරීරයක් හා සමාන වන බව ඔබ දැන සිටියේ නැද්ද? මන්ද දෙවි පවා කියන්නේ, “ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය”+ කියාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න