හිතෝපදේශ 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+ හිතෝපදේශ 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ආඥාව පවත්වන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+ හිතෝපදේශ 23:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ කොලොස්සි 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.+ මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.
8 මාගේ පුත්‍රය, ඔබේ පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා හික්මවීම් පිළිගන්න.+ ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න.+