ලූක් 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”+
27 එවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+ එසේම ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’”+