1 කොරින්ති 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+
13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+