කොලොස්සි 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+
5 ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ+ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය.+ ඔබට එම බලාපොරොත්තුව ගැන මුලින්ම අසන්න ලැබුණේ සත්‍යය එනම්, ශුභාරංචිය ගැන ඔබට ප්‍රකාශ කරනු ලැබූ අවස්ථාවේදීය.+