ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 1:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අපට ඉදිරියේ ලැබෙන්න තිබෙන දෙයට සාක්ෂියක් ලෙස+ දෙවි ඔහුගේ බලය අපට ලබා දී තිබේ. අපගේ සිත් තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය+ සහතිකයක් සපයන ‘මුද්‍රාවක්’ හා සමානය.+

  • එෆීස 4:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මීට අමතරව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඊට විරුද්ධව ක්‍රියා කරමින් දෙවිට දුක් නොදෙන්න.+ මන්ද ගෙවා ඇති වන්දිය මාර්ගයෙන් නිදහස ලැබෙන දවස පැමිණෙන තුරු+ බලා සිටින ඔබව මුද්‍රා කර තිබෙන්නේ+ ඒ බලයෙනි.

  • එළිදරව් 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්‍රයකටම අයත්ව සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න