ද්විතීය කතාව 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+ඔවුහු ඔබගේ පාමුලට වී,+ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+
3 දෙවි තම සෙනඟට බොහෝ සෙයින් ප්‍රේම කරයි.+දෙවියනි, සියලුම ශුද්ධ තැනැත්තන් සිටින්නේ ඔබ අතෙහිය.+ඔවුහු ඔබගේ පාමුලට වී,+ඔබේ ඔවදන්වලට ඕනෑකමින් සවන් දුන්නෝය.+