එෆීස 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප සියලුදෙනාවම ඉහළට ඔසවා+ ස්වර්ගීය ස්ථානවල+ ක්‍රිස්තුස් සමඟ එකට සිටීමට දෙවි අපට අවස්ථාව ලබා දුන්නේය. හෙබ්‍රෙව් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+
6 එහෙයින් ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස අප සියලුදෙනාවම ඉහළට ඔසවා+ ස්වර්ගීය ස්ථානවල+ ක්‍රිස්තුස් සමඟ එකට සිටීමට දෙවි අපට අවස්ථාව ලබා දුන්නේය.
26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+