1 කොරින්ති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+
6 අප අවබෝධයෙන් ක්‍රියා කරන අය සමඟ සිටින විට ගැඹුරු දේවල් ගැන කතා නොකරනවාම නොවේ.+ නමුත් අප කතා කරන්නේ ළඟදීම විනාශ වී යන+ මේ සමාජය ගැනවත් එහි පාලකයන් ගැනවත්+ වැදගත් කියා සලකන ගැඹුරු දේවල් ගැනවත් නොවෙයි.+