1 කොරින්ති 15:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අවසානයේදී සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත.+ කොලොස්සි 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් සියලුම පාලනවල හා අධිකාරීන්ගේ හිස වන ඔහු+ පූර්ණ ලෙස පිළිබිඹු කරන ඒ දේ ඔබටත් පිළිබිඹු කිරීමට හැකි වේ. හෙබ්‍රෙව් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දේවදූතයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ නාමයක් ඔහුට හිමි වී ඇති නිසා+ සියලු දේවදූතයන්ටත් වඩා බොහෝ සෙයින් ඔහු උතුම්ය.+
24 අවසානයේදී සියලුම පාලන, බලතල හා අධිකාරිය හොබවන අයව නැති කර දැමූ පසු ඔහු රාජ්‍යය තම දෙවි හා පියාණන් වන තැනැත්තාණන්ට භාර දෙනු ඇත.+
10 එහෙයින් සියලුම පාලනවල හා අධිකාරීන්ගේ හිස වන ඔහු+ පූර්ණ ලෙස පිළිබිඹු කරන ඒ දේ ඔබටත් පිළිබිඹු කිරීමට හැකි වේ.
4 දේවදූතයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ නාමයක් ඔහුට හිමි වී ඇති නිසා+ සියලු දේවදූතයන්ටත් වඩා බොහෝ සෙයින් ඔහු උතුම්ය.+